Saturday, December 24, 2011

ස්ත්‍රිය පිළිබඳ බමුණු මත


දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාශකං
සයනේ මරණං කුර්යාත් -ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී


"ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි. එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි .ස්පර්ශය ධනය විනාශ කර දමයි. මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි."


ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණංච කාකයෝ
මතස්‍යපාදේ ජලේ පශ්‍යෙත්- ස්ත්‍රි භාශ්‍ය නවිස්වසි


"අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රිය කිසි විටක විශ්වාස නොකරන්න."

මුඛ පද්ම දලාකාරං -වචා චන්දන සිතලං
මධු තිස්ටති ජිවාහාග්‍රේ- හෘදයේතු හලා හලං


"ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය."..............

1 comment:

  1. බමුණන්ටත් තේරුණු ඒවා අපේ සමහර අප්පුලාට තේරෙන්නේ නැහැනේ :D

    ReplyDelete

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it