Saturday, December 24, 2011

"මතු ‍රැකෙනා ශිල්පයමයි උගතමනා"'-අකුරට යන්නට..






පුතේ......



'සෙල්ලම් යුගයක් අවසන් වීලා
සෙල්ලම් ගෙය අමතක වී යන සඳ
කෙළි සෙල්ලම් වල අරුමය මතුවට
වැටහේ පාසල් නොගියොත් හෙම අද'


පොඩි කාලෙ මං වගේම උඹත් ඉස්කෝලෙ යන්න හොර
කරනවා..මේ සින්දුවෙ කියන්නෙ මොන දේ වුනත්
ප්‍රායෝගිකව ඉගෙනගනින් පුතේ උඹට හෙටක් ඇතේ 
කියල මට කියන්න පුලුවන් කමක් මට නැ..මොකද චූටි 
මාමා වගේ අය මොන තරම් ඉන්නවද.....ඉගෙන ගත්ත 
කියල අපිට නම් වැඩක් වෙලා නැ.....මෙතන තියෙන්නෙ 
පන්තිය පිළිබඳ ගැටලුවක් කියල යමෙක් කියන්න 
පුලුවන්..ඒත් මම ඒක පිළිගන්නෙ නැ.....එහෙම කියල 
උඹට ඉගෙන ගන්න එපා කියන්න මට බැ......ඒ නිසා උඹ 
ඉගෙන ගනින් සල්ලි හොයන්න.....සල්ලි හොයලා 
ප්‍රාග්ධන හිමියෙක් වෙයං......චූටි මාමා වගේ එක එකා 
ලඟ වැටිලා දුක් විඳින්නෙ නැතුව............



(මේකෙ මුල් ගීය ගයන්නෙ ස්වර්ණලතා කවීශ්වර..මට මුල් ගීය හොයාගත නොහැකි විය)

"මතු ‍රැකෙනා ශිල්පයමයි උගතමනා"'

No comments:

Post a Comment

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it