කොට බිත්තියෙන් වට කොට සැදු සිර කුටිය තුළසිර කරනු බැරි සිතිවිලි රැසක උරුමකරුවා මංකවදාවත්ම නො ඉස්සෙන අත් ඇතිපසුපෙළට අණසක පතුරුවනපදක්කම් අහිමි නායකතුමන් මං
අකුරු ඉලක්කම් දත්ඉදිරි පෙළ සිසුන් හා බැඳිපාඩම් කියා දෙන විටඔබේ දෑසට හසු නොවනඅසරණ දරුවනට සහනයක් ගෙන එනවිහිළුකාරයා මං
ප්‍රගති සටහන මතරතු කොළ කහ වර්ණ සියල්ලම දරාගත්කළු තිත් පෙළට හිමිකම් කියනඅමනයා නොවේ ද මංජීවිතයේ මුල් වරට මම ඔබෙන් විමසමිපාසල හා මගේ ඇසුරටහය වසක් ගෙවී ඇති මුත්මට අකුරු කියා දෙනු බැරිඔබ හට උරුම කළු තිතකොහි සටහන් වේ ද ගුරුතුමනි........
කතෘ අඣාතයි
ඇත්තෙන්ම අරුත්බර හරිම අහින්සක කවි සිතිවිල්ලක් .. මට මගේ 6-11 පාසල් කාලෙ මතක් වුනා..
ReplyDelete1 වසර සිට 6 වසර වෙනකොට හොඳ තත්ත්වයක සිටියත් ඉන් පසුව පසු බැ මගේ සිසු දිවිය මේ තරම් පහතට නොගියත්......අද ත් මම හිතනවා කෝ මගේ මහන්සියෙ ප්‍රතිපල? :O
Deleteමම අපෙ ගණිතය උගන්වපු ගුරුතුමි එක්ක මම තාම නයි වයිරයි.............එකි හෑමදාම පොසත් ඉගෙනගන්න දක්ශ උන්ට .......අපි මොනවා හරි තෙරුනෙ නෑ කිව්වාම.....අපිට මහ සක්කිලි විදිහට බනින්නෙ..........
ReplyDeleteඅංජනයො....අද කොහිද ගුරු ගීත?
Delete