Saturday, December 24, 2011

මළ වදේ....................



ජීවිතේ අඳුරු තැන්

මම එළිය කරන්නම්

බිඳක් වත් අඩු නැතුව

ආදරේ පුදන්නම්.......

ඔබ කීව ඒ සින්දු

හිතෙන් තව නැ මැකී

ඒත් මගෙ සොඳුරියේ

ඔබෙ සිතින් මා මැකී



"මොන වදයක් ද මේ"'

"'පාඩුවෙ ඉන්න දෙනවද"'

2 comments:

  1. man mulinama kiwwa tho wadaya kiyala

    ReplyDelete
    Replies
    1. uba dannawane man kawuda kiyala.

      Delete

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it